Get Mystery Box with random crypto!

_____ තව්තිසා හීන උඩ රෝස මල් සිපගත්තු සෙනෙහසේ උසම කඳු දෝතටම | The LIFE_Official™

_____

තවතිසා හීන උඩ
රෝස ම් සිපගත්

සෙනෙහසේ උසම කඳු
දෝතටම අරගත්තු

පේ වෙලා හදවතේ
හොඳම තැන වහගත්තු

ඉතින් ඔව් ඒ තමයි
ප්‍රේමයේ මහා දළ ඇත්තු

___ ____

~R.L.Savindi~
@Savi_RL

@kathalokaya