Get Mystery Box with random crypto!

පොද වැස්සෙ සීතලට මේ පපුවෙ ගුලිවෙච්ච නුබ ගිහින් මා ඇතැර බොහෝ දු | The LIFE_Official™

පොද වැස්සෙ සීතලට
මේ පපුවෙ ගුලිවෙච්ච
නුබ ගිහින් මා ඇතැර
බොහෝ දුර නුබෙ ගමන...

මතක අවුලයි මාව
දිනය නුබ මටකිව්ව
හැමදේම අනියත්‍යයි
ඉතින් ඇයි මේ බැදීම.....

ඉඩදුන්න මා නුබට
නුබ යන්න නුබෙ ගමන
ගිහි දිවිය අත්හැරිය
සසර කෙටිකර ගන්න.....

Fdo..........


@kathalokaya