උනුවෙච්ච රන් හීන ගිල ගත්ත විට හිතම... වියැකුනා මුදු හීන නොපැහැදිලි වන ලෙසම... පලදමින් උඩඟු වුන රන් වුවත් දිස්නෙ දෙන... උනුවෙච්ච කල බොහොම භයානක වන ලෙසම... #The_Shan_DK @kathalokaya 127 viewsKavi wijesundara, edited 14:50