Get Mystery Box with random crypto!

මොන බාධක  ආවත් තමාගේ ආදරේ රැකගන්න කැපවුණු කෙනෙක් තමා ජග්ගී  කි | The LIFE_Official™

මොන බාධක  ආවත් තමාගේ ආදරේ රැකගන්න කැපවුණු කෙනෙක් තමා ජග්ගී  කියන්නේ .රටවල් ගානක් පහු කරන් ජග්ගි ආවේ කාර්තිකා හොයාගෙන . සැතපුම් විස්සක් පීනගෙන   ඔහු යන්න හැදුවෙ එයාගේ ආදරේ ඔප්පු කරන්න .ඒත් ඔහුගේ හීනය එක මොහොතකින් නැති වෙන්නෙ බලාපොරොත්තු නොවුන ලෙසින් .අන්තිම මොහොතේ දී ඔහු මෙලොවින් සමුගන්නේ ආදරේ කියන්නේ නිකන් ම නිකන් අකුරු හතරක් නොවන  බව පසක් කරමින් .ඔහු අන්තිම මොහොත වෙනකන් ඔහුගේ පොරොන්දුව ඉශ්ට කරා

අද මන් මේ ලෝකෙ නැතත් මම ඔයා වෙනුවෙන් කරපු ආදරේ හැමදාම මතක තියාගන්න කාර්තිකා (ජග්ගිගෙන් කාර්තිකාට)

මන් හැමදාම රෑට අහස බලනවා .ඒත් එදා වගේමයි අදත් අහසෙ හද පායලා නෑ.මේ  හිතේ  හැමදාමත් ඔයාගෙ ආදරේ ඉතිරි වෙලා තියෙනවා ජග්ගි . ( කාර්තිකාගෙන් ජග්ගිට)

Shiddat (ජිවිතය)

Sithara Rathnayake

@kathalokaya