Get Mystery Box with random crypto!

කඳුලින් සුසුමින්.. සිනහවෙන් සෙනෙහසින්.. සිත් අසපුවේ ලැගුම්ගත්. | The LIFE_Official™

කඳුලින් සුසුමින්..
සිනහවෙන් සෙනෙහසින්..
සිත් අසපුවේ ලැගුම්ගත්..
එක් යුගයක වීද.... ජීවිතයෙහි..
මිය නොයන පණ ලබන..
යෞවනයේ වසන්තය..
මුල් පිරූ සැඟවගත්...
එයයි පාසල් දිවිය..........


Nethu

@kathalokaya