Get Mystery Box with random crypto!

මල් කැකුලක් වුනත් ලස්සන මලක් වෙලා පිපෙන්න කාලයක් ගතවෙනවා , කව | The LIFE_Official™

මල් කැකුලක් වුනත් ලස්සන මලක් වෙලා පිපෙන්න කාලයක් ගතවෙනවා ,
කවදා හරි ලස්සන සමනලයෙක් වෙන්නෙත් කැතට ඉන්න දලඹුවෙක්
පොලවේ පැල කරන බිජයක් වුනත් පොලව ඇතුලේ කාලයක් තිබිලා තමයි ලස්සන ලොකු පැලයක් වෙන්නේ,
පතොක් ගහක වුනත් ලස්සන රෝස පාට මලක් පිපෙන්නෙ වැස්ස නැති ඉඩොරයට,

ඒ හැමදේම වගේ අපේ ජිවිතේ ලස්සන වෙන්න කාලයක් ගතවෙනවා ,
ඉතින් අපි අමාරු කාල දරාගෙන
ප්‍රතික්ෂේප විම් හැරවුම් ලක්ෂයක් කරගෙන
අසාර්ථක විම් සාර්ථක විම් කරගෙන
ජිවිතේ හින බලාපොරොත්තු යතාර්ථයක් කර ගමු.

C. Keshi


@kathalokaya