Get Mystery Box with random crypto!

කවමදාකව ත්, 'උඹ හොදින් ද ' කියල අහන්නව ත් මට යාළුවෙක් ඉදල නෑ. | The LIFE_Official™

කවමදාකව ත්,
"උඹ හොදින් ද " කියල
අහන්නව ත් මට යාළුවෙක් ඉදල නෑ...
හැමෝම මූණට හොදයි...ඇතුලෙන් කුහකයි...
එකට කාලා එකට ඉන්න උන් හෙට උදේට වෙනස්,
නෑ තප්පරෙකින් වෙනස් වෙන්නෙ....
පිස්සු නටන්න,ට්‍රිප් යන්න,කන්න,බොන්න,
එකට ගොඩයන්න,
පණ හරි දීලා යාළුකම් තියගන්න...
මට ත් ලස්සන හීන තිබ්බා මචං...
මට ළං වුණු ගොඩක් අය ව,
මං තියාගන්න හැදුවා හැම විදියකින් ම...
එකෙක්වත් ළඟ නෑ , අපි කොච්චර හොද කළ ත්....
හැබැයි මං උඹල ට ආදරෙයි...
වෙන මොකුත් හින්ද නෙවේ,
උඹල මට ජීවිතෙ,මිනිස්සු, මේ හැමදේම ගැන
තේරුම්ගන්න උදව් කළා....

(ආසි)

@kathalokaya