Get Mystery Box with random crypto!

ආයෙමත් එන්නෙ නෑ කියලා දැන දැනත්.. ඒත් ආයෙමත් ඒවි කියලා.. හිත | The LIFE_Official™

ආයෙමත් එන්නෙ නෑ කියලා දැන දැනත්..

ඒත් ආයෙමත් ඒවි කියලා..

හිත රවට්ටගන්න එක දැන්..

පුරුද්දකට ගිහිල්ලා..

ගිය තැනකින් කතා කරන්නම බැරිද ඔයාට..

අඩුම තරමෙ හොඳින් පරිස්සමින් ඉන්නවා කියලවත්..

ඔයා නැතුව ලතැවෙන හිත සනසගන්න..

ඒකත් මහ මෙරක් මට..

#Hasii..

@kathalokaya