Get Mystery Box with random crypto!

දන්නවද මැණික ... නිදිමරාන මන් දකින හැම හීනයකම උබ කොනක හරි ඉන් | The LIFE_Official™

දන්නවද මැණික ...

නිදිමරාන මන් දකින හැම හීනයකම උබ කොනක හරි ඉන්නවට මන් හරි ආසයි..
මට ඕනි උබව මේ හිතෙන් මරලම දාන්න
ආයේ පන අදින්න බැරි වෙන්නම
ඒත්
උබ මට විදවීමක්ම විතරයි කියලා දැන් දැනත්
තාමත් උබ මට මත් ද්‍රව්‍යක් වගෙයි මැණික
මට මාවවත් පාලනය නොවෙන තරමට
ඒත් මැණික මට බෑ නේද අහසට ගිහින් හදට තුරුලු වෙන්න
හැබැයි දන්නවද මට පුලුවන්
උබව මතක් වෙන හැම මොහොතකම
මේ වගේම .....
මගේ පන්හිදට
තවත් එකින් එක කවි එකතු කරන්න...


මේ උබ නොදන්න මගේ ප්‍රේමය..


Bhagi..


@kathalokaya