Get Mystery Box with random crypto!

අදටත් නොදනිමි මා ... නිර්වචනයක් නොදන්න ඇතමෙක් ට හිමි වන ව | The LIFE_Official™

අදටත් නොදනිමි මා ...

නිර්වචනයක් නොදන්න
ඇතමෙක් ට හිමි වන
විට
තවකෙක් ට අත්හැරෙන
හැගීම
ආදරේ......

පණ මෙන් රකින
ආදරණීය පෙම්වතුන්
මැද
අහිමි ආදරයක
ක්ෂේශ වූ
මතක සිතේ
දරා සිටිමි
තනියම
නමුදු
අදටත්
නුඹ ට සිත බැදි
කාරනේ මා හට
නොතේරේ ........................

Abhi Dissanayake

@kathalokaya