Get Mystery Box with random crypto!

මන් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා.. මට ඔහුව මගහැරුණ එක ව | The LIFE_Official™

මන් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා..

මට ඔහුව මගහැරුණ එක විනාඩියට..

ඔහු වෙන හිතකට ඇබ්බැහි වෙලා..

ඒ තැනින් ගලවන්න බැරි තරමටම..

දොස් කියලා වැඩක් නෑ ඔහුට..

මොකද..

මන් කරපු ආදරේ දන්නෙ මන් විතරක්ම නිසා..

#Hasii..

@kathalokaya