මුවට මුව ළං කර කෙඳිරූ වදන් ගොළු කර නෙතට නෙත යා කර කියවූ හැඟුම් යටකර හිතට හිත ළං කර මැව් හීන අද බොඳ කර අතට අත මැදි කර දුන් පොරොන්දුව මඟහැර නොකියා යන්න තනිකර කෙසේ සිතුනිද පෙම්බර Ishara @kathalokaya 177 viewsKavi wijesundara, edited 10:45