කියන්නට යමක් නුඹේ ප්‍රේමය ගැන නොසිතේ මට... මං ද නුඹට පෙම් කළේ මා පමණක් බව දන්නා නිසා... ඉතින්, තනි වී නිහඬ වෙන්නම්.. ප්‍රේමය හදෙහි මිහිදන් කර... උමී... @kathalokaya 182 viewsKavi wijesundara, edited 10:46