Get Mystery Box with random crypto!

පෙරදිනේ ගෙන මගෙ දෑත... අහසෙ සද දෙස බලන්... ඔබ කියූ පෙම් වදන්.. | The LIFE_Official™

පෙරදිනේ ගෙන මගෙ දෑත...
අහසෙ සද දෙස බලන්...
ඔබ කියූ පෙම් වදන්...
මුසාවක් බව දැන උන්නනම්....
මේ වේදනා කිසිත් නෑ අද දිනේ ...



Sawani

@kathalokaya