Get Mystery Box with random crypto!

පුංචි මල් කැකුළකි ඔබත් .. පියා මව තුරුළේ සිනහවෙන් නිවසම එළිය ක | The LIFE_Official™

පුංචි මල් කැකුළකි ඔබත් ..
පියා මව තුරුළේ සිනහවෙන් නිවසම එළිය කරවූ....

හිතන්නැති ඔබේ අම්මා වෙනදා වගේ ඔබ නැවත දිව පැමිණෙයි කියා...

ලස්සන හිනාවක් තියෙන්නැති දඟ කරන්නැති හුරතල් වෙන්නැති ඔබත් .....

තිරිසනුන් සිටින පිංබර යැයි කියන රටේ සැඟවුනා ඔබ මඬ වගුරක...

දැක නැතත් අසා නැතත් ඔබේ නික්ම යාමෙන් ඉනුවා කඳුළු අපේ නිවසෙත්...

නිවන් සුව පතමි නැවත තිරිසන් ලොව ඉපදීමක් නොවේවා නැගනියනි ඔබ...


Nimmi

@kathalokaya