Get Mystery Box with random crypto!

අතීතයට හිමි දිනයක මට ඔබ කී එක කතාවක ඔබට හිනාවත් මට කඳුලත් උ | The LIFE_Official™

අතීතයට හිමි දිනයක
මට ඔබ කී එක කතාවක
ඔබට හිනාවත් මට කඳුලත්
උරුම විය සදාකාලික ....

පීදී වැඩුණු මේ තනි පෙම
අතරමං විය ඒ වදන් මත
හතිලමි දෙඅත දෙදණට බැඳ
වැලි කතරක දුටු එය මිරිඟුවක් විය....

අවාසනාවට නැත වාසනාවක්
අහිමි වී ගිය එක හිමිකමක්
විඳින හද විඳවන හේතුවක්
නොවෙනස්වන තනි ප්‍රේමයක්....

Ishara

@kathalokaya