Get Mystery Box with random crypto!

පාළු රෑ මැද පිපුණු කුසුමක් මඟ බලා හූල්ලනු පෙනේ කාත්කවුරුත් නොද | The LIFE_Official™

පාළු රෑ මැද පිපුණු කුසුමක් මඟ බලා හූල්ලනු පෙනේ
කාත්කවුරුත් නොදකිනා මල තනිව ඇත
යාමයේ
දැකුම පහසුයි ස්වේත පැහැයෙන් සැරසී ඈ මැදියමේ
හඬා වැටෙනුයෙ යලිත් ඉල්ලා දමා ගිය ඇගෙ ආදරේ ................

Dulmini

@kathalokaya