Get Mystery Box with random crypto!

හුදකලාවත් ප්‍රේමයක්.. දැවී කකියන සිත් අතර, තනිව හිනැහෙන.. තනිව | The LIFE_Official™

හුදකලාවත් ප්‍රේමයක්..
දැවී කකියන සිත් අතර,
තනිව හිනැහෙන..
තනිව විදවන..
සොබාදම ජීවිතය වූ
හුදකලාවත් ප්‍රේමයක්.....

බැදීම් අතරේ විරහවක් නැති
හැගීම් අතරේ රාගයක් නැති
තනිව හිනැහෙන,
තනිව විදවන,
හුදකලාවත් ප්‍රේමයක්....

Fdo.........

@kathalokaya