Get Mystery Box with random crypto!

නෙලා ගැනුමට නොහැකි වූව ද දුරින් හිද බලා සිටිය ද අත් හැරී | The LIFE_Official™

නෙලා ගැනුමට නොහැකි වූව ද
දුරින් හිද බලා සිටිය ද
අත් හැරීමට ඇවැසි මුත්
හිතින් අත් නොහැරෙන
ප්‍රේමයක් .....................

සෘතු ගණන් ගෙවුණ ද
අමතක නොවන මතකයක්

සිනාසෙමි මම
ඉතිරි නැත කදුලු
තවත්
ඇඩුමට.....................

Abhi Dissanayake

@kathalokaya