Get Mystery Box with random crypto!

Na kuch pucha -  ඔබ කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. Na kuch manga | The LIFE_Official™

Na kuch pucha -  ඔබ කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත.
Na kuch manga - කිසිවක් ආපසු ඇසුවේද නැත.
Tune dil se diya  Jo diya - ඔබේ හදවතින්ම සියල්ලම මට ලබාදුන්නේය.

Na kuch bola - එකදු වචනයක් වත් පැවසුවේ නැත.
Na kuch tola - කිසිවරක මා විනිශ්චය කළේද නැත.
Muskura ke diya Jo diya - ඔබ මට සියල්ලම සතුටින් ලබාදුන්නේය.

Tu hi dhoop tu hi chaya -  ඔබ මගේ හිරුයි.ඔබ මගේ සෙවණයි.
Tu hi apna paraya -  ඔබ මගේ මයි. ඔබ මගෙන් කිසිදිනක මැකී නොයයි.
Aur kuch na janun - මේ හැර කිසිවක් මම දන්නේ නැත.
Bas itna hi janun -  නමුත් මෙය එයයි.

Tujh mein rab dikhta  hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Tujh mein rab dikhta hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Sajde sar jhukta hai -  ඔබ ඉදිරියේ වැඳ වැටෙනවාට වඩා
Yaara main kiya karoon -  මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.
Tujh mein rab dikhta hai - මගේ දෙවියන් මම ඔබ තුලින් දකිමි.
Yaara main kiya karoon - මගේ පෙම්වත, මම කුමක් කල යුතුද මම නොදනිමි.

Rab ne bana di jodi haye -  මෙය දෙවියන් විසින් ඇති කල ගැලපිමකි.

ආසම ෆිල්ම් එකක ආසම සින්දුවක්. තේරුම හිතෙන විදිහට ලිව්වේ. කාටත් කවදාහරි හම්බෙන්න ඕනේ මේ වගේ ආදරයක්.
Wiraje


@kathalokaya