Get Mystery Box with random crypto!

සැමට හිමි මට අහිමි ලෝකයක නුඹ සොඳුරු සිහිනයක් එහෙව් නුඹ මේ ත | The LIFE_Official™

සැමට හිමි මට අහිමි ලෝකයක
නුඹ සොඳුරු සිහිනයක්
එහෙව් නුඹ මේ තරම් ඇයි මටම නපුරුකම්
ලෝකයම සේ ඔබත් කලා සදවතට පෙම් ඒ සද එලිය මේ හිරුගේම බව නොදත්
කිසිදිනක නොලදමුත් සද වැනුම් දිවා හිරු
මුදයි ඈ සෙනේහෙන් ලෝකයේ ඝනඅදුරු
මේ දිවියෙ මට උරුම කදුලු කැට වෙන්නඇති
ඒත් නුබ දන්නවද...
නොදැනුනත් ඔය හිතට මේ හිතත් හොඳටෝම රිදෙනවා
තදකරන් හිටියාට හිතයටින් කදුලුබිදු ගලනවා
නොලැබුණත් නුඹෙන් මට! මං නුඹට ආදරේ කරනවා... සදහටම... —Ishini
@kathalokaya