Get Mystery Box with random crypto!

මාත් නුඹ හා බැඳුණේ නුඹත් මා හා බැඳුණ ලෙසමයි... සාංසාරික ප්‍ර | The LIFE_Official™

මාත්

නුඹ හා බැඳුණේ නුඹත් මා හා බැඳුණ ලෙසමයි...
සාංසාරික ප්‍රේම චාරිකාවෙ,තවදුරට ත්
මා නුඹට පෙම් කරමි....
රාගික නොවූ ආලයක ප්‍රේමය වින්දෙමු...
එකිනෙකා සන්තකයේ නතු වූයෙමු...
නමුත්,සදාකලික
එක්වන්නට වරම් නොලද බව
මා සන්තානයේ දවාලයි....
එනයින් සිතින් පමණක් පෙම් කරමි....
ඒ බව නුඹට නොකියමි

-ආසි-

@kathalokaya