Get Mystery Box with random crypto!

වේදනාවන් පිරිච්ච මතකය අදින් නිමි මතක කඳුලු පමණක් අද ඉතිරිව ඇත | The LIFE_Official™

වේදනාවන් පිරිච්ච මතකය
අදින් නිමි
මතක කඳුලු පමණක්
අද ඉතිරිව ඇත
නුඹේ සිනාවන්
මැකී ගොසින
මාගෙ හදවතද
බිඳී ඇත
ආදරේ නොතේරී
නිමා වූ අපගේ කතාව
නැවත ලියැවේවිද?

සුභ රාත්‍රියක්...

вℓα¢к ραитнєя

@kathalokaya