Get Mystery Box with random crypto!

ප්‍රේමය..... සුන්දර හැගීමකි එය.... ප්‍රේමයට නිර්වචන නොමැත. | The LIFE_Official™

ප්‍රේමය.....



සුන්දර හැගීමකි එය....

ප්‍රේමයට නිර්වචන නොමැත....

එය දැනෙන්නාගේ හදවත පවසන දෙයයි ප්‍රේමය....

විශ්වාසය, අවංකබව මත පදනම් වුන ලස්සන බැදීමකි එය....

හුරු පුරුදු දෑසක නොසිතූ ලෙස අතරමන් වන නුපුරුදු හැගීමකි එය.....

වෙනදා හදට දැනුනු සැහැල්ලු බව අහිමි කරන හැගීමකි එය අප හදවත කොහේදෝ අතරමන් කරන....

බැදීමක් ඇතිවන තැන ඇත්තේ වේදනාවකි..... නමුදු නිවැරදි කෙනා හමු වූ කල එය සුන්දර හැගීමකි....

සන්දගී....

@kathalokaya