Get Mystery Box with random crypto!

හමුවුනා මට ගොඩක් අය මාත් එක්කම හිටියා ඒ අය අද මට යන්න වෙලා ආයෙ | The LIFE_Official™

හමුවුනා මට ගොඩක් අය
මාත් එක්කම හිටියා ඒ අය
අද මට යන්න වෙලා
ආයෙ කවදා එන්න වෙයිද
මමවත් නැ දන්නේ...

මන් වැටුනු වෙලාවෙදි
මාව නැගිට්ටෙව්ව අය ඉන්නවා
මාත් එක්කම හිටිය අය ඉන්නවා
ගොඩක් ස්තූතියි මාත් එක්ක හිටියට.....

කවදාහරි දවසක ආයෙ එන්නම්...
එතකන් මම සමු ගන්නම්....
මේ ජීවිතේ මාවතේ කවදාහරි අප නැවත හමු වේවි.....
එතෙක් ඉන්න හැමදා සිනාසී...
වැටෙන්න එපා වැටුනත් නැගිටින්න....
ඔයාට ඔයාව නැති කර ගන්න එපා...
නැවත හමුවන බලාපොරොත්තු පිට මම දැනට කොමාවක් පමණක් තබා නවතිමි.....,

සන්දගී.....

@kathalokaya