Get Mystery Box with random crypto!

හමුවුණා එක සැඳෑ වරුවක අහඹුවක්.... තෙපලුවා වරු ගණන් එක්වී මිත | The LIFE_Official™

හමුවුණා එක සැඳෑ වරුවක
අහඹුවක්....

තෙපලුවා වරු ගණන් එක්වී
මිතුදමක්....

නිමවුණා හරි ඉක්මනට තව
පරිචයක්....

තියෙනවා දැන් අඳුරන්න බැරි
හිතලුවක්....

අඬනවා මුළු ලොවට රහසින්
වරු ගණන්....

දැනෙනවා නුඹ අහිමි බව එක
මිරිඟුවක්....

රකිනවා හද ගැඹුරු තැනකම
මතකයන්....

පතනවා හැම පැතුම් ඉටුවෙන
හෙට දිනක්....


-HJ-

@kathalokaya