Get Mystery Box with random crypto!

වැස්ස............ අතීතයේ නුඹත්, මමත් දොඩමළු වූ කතා..... සුළං | The LIFE_Official™

වැස්ස............

අතීතයේ
නුඹත්, මමත්
දොඩමළු වූ කතා.....

සුළං රැලේ
දැවටීලා
ගියා අහස බලා....

වල අතර
පෙරී තිබුණු
දුකින් පිරුණු කතා....

ගිගුම් දිදී
පොළෝ සිඹී
මහ වැස්සක වෙලා....

#චංකගේ_කවි_හිත...

@kathalokaya