Get Mystery Box with random crypto!

ඇහෙනකොට රේස් සද්දෙ තාමත් දුවනවා වැට ගාවට වංගුවෙන් පේනකොට කලු | The LIFE_Official™

ඇහෙනකොට රේස් සද්දෙ

තාමත් දුවනවා වැට ගාවට

වංගුවෙන් පේනකොට කලු පාට බොනට්ටුව

'අම්මා ඉන්නවද දන්නෑ'

බැලෙනවා ඉබේම ගේ දිහා..

දැන් නවත්තයි දැන් නවත්තයි

හිත කියනවා හැම වෙලේකම..

රේස් කරන් යද්දි මං ගාවින්ම

නෑ වගේ අදත් උඹ..

වැටෙනවා උණු කඳුලු

වෙනදා පුරුද්දටම..

#Hasii..

@kathalokaya