Get Mystery Box with random crypto!

අයිස්ක්‍රීම් ලොරියේ හඩ ... නිමේශයකුදු නොයවා ... මුවග සරසයි සින | The LIFE_Official™

අයිස්ක්‍රීම් ලොරියේ හඩ ...
නිමේශයකුදු නොයවා ...
මුවග සරසයි සිනා පෙලකින් ...

මිහිරි වූ දසුනින් මිහිරි නොවන බවට...
හොඳම නිදසුනයි හිම ක්‍රිමය ...

මුවගට දැනෙනා මිහිරියාව ...
මුතු ඇටවලටත් මිහිරිමද?

ප්‍රතිරූපය විනිවිද දැකුමට ...
බලන නෙත නොව බලන හදවත වෙනස් කිරීම නුබටම භාරකරමි ...

☆~ Anujana ~☆

@kathalokaya