Get Mystery Box with random crypto!

ප්‍රේමයේ අදි මාත්‍රාව, විටක හද නිවන.... විටක හද සනහන.... අමුතු | The LIFE_Official™

ප්‍රේමයේ අදි මාත්‍රාව,
විටක හද නිවන....
විටක හද සනහන....
අමුතු හැගීමක්
ගෙවුනු අතීතයත්
ගෙවෙන වර්තමානයත්
ගෙවෙන්නට ඇති අනාගතයත්
එක්ක ජීවිතානුබද්දයක්...
ආත්මය වෙලාගෙන ඇති ඒ ප්‍රේමය
සිරුරු දෙකක එකතුවක්.......
තව තවත් බලා හීදීමක්.......

Fdo.......

@kathalokaya