Get Mystery Box with random crypto!

උනුවෙච්ච රන් හීන ගිල ගත්ත විට හිතම... වියැකුනා මුදු හීන න | The LIFE_Official™

උනුවෙච්ච රන් හීන
ගිල ගත්ත විට හිතම...
වියැකුනා මුදු හීන
නොපැහැදිලි වන ලෙසම...
පලදමින් උඩඟු වුන
රන් වුවත් දිස්නෙ දෙන...
උනුවෙච්ච කල බොහොම
භයානක වන ලෙසම...

#The_Shan_DK

@kathalokaya