Get Mystery Box with random crypto!

'අපි... ' වචන දෙක තුනක් අමාරුවෙන් ගැටගහගෙන මුල්ම දවසෙ කතා ක | The LIFE_Official™

"අපි... "


වචන දෙක තුනක්
අමාරුවෙන් ගැටගහගෙන
මුල්ම දවසෙ කතා කරපු
අපි..
දවස් ගානක් තිස්සෙ
සීමාවක් නැතුව වචන
දහස් ගනන් බෙදාගත්ත
අපි..
අද,
එක වචනයක්වත්
කතා කරගන්න බැරි
තරමට ගොලු වෙලා
අපි ළඟම...


#The_Shan_DK ...

@kathalokaya