Get Mystery Box with random crypto!

කෝවලන් පවසමි මා මෙසේ නුඹට මායී නුඹගේ කන්නගී පතිනිය අසමි මෙසේ න | The LIFE_Official™

කෝවලන් පවසමි මා මෙසේ නුඹට
මායී නුඹගේ කන්නගී පතිනිය
අසමි මෙසේ නුඹගෙන් මම
මදි වූයේ මාගේ ප්‍රේමයද නුඹ හට?

මාධවීගේ රාග තාලෙට
උමතූ වූවා නේහ් ද නුඹේ සිත
ප්‍රාණසම ලෙස පෙම් කළ නුඹේ කන්නගිය
හැරදමා ගියේහ් මාධවිය වෙත?

මාධවියේ නුඹ කෝවලන්ව
ඇද දැමුවේ කිමද රාග ගින්නක
හිදින් ප්‍රේමයේ නාමයෙන් දිවිදෙවෙනිකොට
ගිනි තියමි මම මුලු පඩිපුරයම...



#sayu

@kathalokaya