Get Mystery Box with random crypto!

නොතේරෙන ආලයක්... ලොවට රහසක් වූ, ලොවට අසම්මත වූ, හදවතට සම්මත... | The LIFE_Official™

නොතේරෙන ආලයක්...
ලොවට රහසක් වූ,
ලොවට අසම්මත වූ,
හදවතට සම්මත......
බැදීමක්.....
ආදරය වින්ද,
ජීවිතය වින්ද,
ප්‍රේමය වින්ද,
බලාහිදීමක්
එක්වෙන්න පෙරුම්පුරන....
විදවනා දෙහිතක්....

Fdo......

@kathalokaya