Get Mystery Box with random crypto!

පෙනි පෙනී නොපෙනීම නොපෙනෙනා බෝ දුරක සිත ගිහින් නුඹ එක්ක තනියෙ | The LIFE_Official™

පෙනි පෙනී නොපෙනීම
නොපෙනෙනා බෝ දුරක
සිත ගිහින් නුඹ එක්ක
තනියෙන්ම...

දැන දැනත් නොදැනීම
නොදන්නා ඉසව්වක
සිත ගිහින් නුඹ එක්ක
තනියෙන්ම..

හැඳිනුවත් නොහදුනන
නොහදුනන ප්‍රේමයක
නන්නාදුනන ලෙස
මම ගිහින් නුඹ එක්ක
තනියෙන්ම....

චතුර

@kathalokaya