Get Mystery Box with random crypto!

ප්‍රේමයක්..... එයත් මියදුනු ප්‍රේමයක් ලංව විත් වෙන්ව ගිය.. | The LIFE_Official™

ප්‍රේමයක්.....

එයත් මියදුනු ප්‍රේමයක්
ලංව විත් වෙන්ව ගිය..
හදවතේ සියුම් තැන්
හොදින් දැනගෙන ස්පර්ශ කල,
හීන් පොද වැස්සක් වූ ප්‍රේමයක්....
කෙමින්,
මහ වැස්ස පැරදූව...
මෝසමක් සේ දැනුන,
සිතේ කොනකම ලැගුම්ගත්..
නටඹුන්වූ ප්‍රේමයක්.....

Fdo.......

@kathalokaya