Get Mystery Box with random crypto!

මන් උබ ගැන හීන දකිනව වැඩිද මන්දා.. දකින හීන හැම එකක්ම බොද වෙන | The LIFE_Official™

මන් උබ ගැන හීන දකිනව වැඩිද මන්දා..
දකින හීන හැම එකක්ම බොද වෙනවා කියලා දැන දැනත්..
තාමත් ඇයි මෙහෙම කියලා හිතාගන්න බෑ මට..

මේ ඇස් තාමත් උබව හොයද්දි..
අයිතියක් නෑ කියලා දැන දැනම හදවතත් පිස්සුවෙන් වගෙ කෑගහද්දි...
අනේ මන් දන්නෑ එයාලා මන් කියන දේ අහන්නෑ තාමත්...

හිත කෑගහන තරමට..
හිත අඩන තරමට..
මටත් කෑගහලා අඩන්න පුළුවන් නම්...
සමහර විට හිතේ දුක හරි අඩු වෙන්න තිබ්බා...

ඒත් මන් පොරොන්දු උනා නෙහ් උබටම..
මේ ඇස් වලින් උබ හින්දා කඳුළු වැටෙන්නෙ නෑ කියලා..
ඉතින් කඳුළුත් උබ වගේම හදවතේ තියන්..
ආදරෙන් පරිස්සම් කරන්න මට පුළුවන්..







.... SJ *

@kathalokaya