Get Mystery Box with random crypto!

ප්‍රේමයේ රසය විඳින්නේ ටික දෙනය ප්‍රේමයේ විරහව විඳින අය බෝය | The LIFE_Official™

ප්‍රේමයේ රසය විඳින්නේ
ටික දෙනය
ප්‍රේමයේ විරහව විඳින අය බෝය

ප්‍රේමයේ දොරටු හැරදා සිටින අය
බෝය
ප්‍රේමයේ දොරටු අගුළු ලා යතුර විසි කල අය ටික දෙනය

ප්‍රේමය පිස්සුවක්
බෙහෙත් නැති පිස්සුවක්
පිස්සුව සුව වෙන්න නම්
ප්‍රේමය අවැසිමයි කෝමත්

Chamathka


@kathalokaya