Get Mystery Box with random crypto!

කියන්නට යමක් නුඹේ ප්‍රේමය ගැන නොසිතේ මට... මං ද නුඹට පෙම් කළේ | The LIFE_Official™



කියන්නට යමක්
නුඹේ ප්‍රේමය ගැන
නොසිතේ මට...
මං ද නුඹට පෙම් කළේ
මා පමණක් බව දන්නා නිසා...
ඉතින්, තනි වී නිහඬ වෙන්නම්..
ප්‍රේමය හදෙහි මිහිදන් කර...


උමී...


@kathalokaya