Get Mystery Box with random crypto!

අසම්මතය අවුරුදු තුනක් මන් ඔයාට ආදරේ කරා ඔයා එයාට ආදරේ කරා මග | The LIFE_Official™

අසම්මතය


අවුරුදු තුනක්
මන් ඔයාට ආදරේ කරා
ඔයා එයාට ආදරේ කරා
මගෙ නෙමෙ කියල දැන දැනම ඔයාට ලං උනා...
ඔව් ඔයා වැරදි නෑ
ඔයා බලෙන් මගෙ ආදරේ ගත්තෙ නෑනි
මමනි ආදරේ ඉල්ලුවෙ...
විහින් රිද්ද ගත්ත මමයි වැරදි....

සමාවෙයන් මැණික උබට ආදරේ කරාට...




#sassa

@kathalokaya