Get Mystery Box with random crypto!

හදවත සමාවෙන්න මට, අගයක් නැති මිනිස්සුන්ට හොද කරල ඔයාව රිද්දුව | The LIFE_Official™

හදවත සමාවෙන්න මට,
අගයක් නැති මිනිස්සුන්ට හොද කරල ඔයාව රිද්දුවට..

හදවත සමාවෙන්න මට
අනුන්ට දේවල් කරල නිහඩව දුක් විදින්න දුන්නට..


හදවත සමාවෙන්න මට
අනුන් කියපු දේවල් ඕනෑවටත් වඩා හිතට ගත්තට.


හදවත අයි ඈම් වෙරි සොරි
වේදනාවට ඔහේ හදවත රිදෙනකල් ඇඩුවට....


හදවත සමාවෙන්න මට
මං ඔයාට ගොඩාක් දුක් දුන්නට....

අනුන්ගෙ දුක් මගේ කරගෙන අවසානෙට ඔයාව රිදෙව්වට..
මට සමාවෙන්න හදවත...ගොඩාක් සමාවෙන්න..

කේශි

@kathalokaya