آدرس کانال:
دسته بندی ها:
روانشناسی
زبان: فارسی
مشترکین:
1.20K
توضیحات از کانال
නිසදැස්,චිත්ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38
Ratings & Reviews
Reviews can be left only by registered users. All reviews are moderated by admins.
5 stars
0
4 stars
1
3 stars
0
2 stars
0
1 stars
1
آخرین پیام ها 7
2022-06-11 18:37:10
"අපි... "
වචන දෙක තුනක්
අමාරුවෙන් ගැටගහගෙන
මුල්ම දවසෙ කතා කරපු
අපි..
දවස් ගානක් තිස්සෙ
සීමාවක් නැතුව වචන
දහස් ගනන් බෙදාගත්ත
අපි..
අද,
එක වචනයක්වත්
කතා කරගන්න බැරි
තරමට ගොලු වෙලා
අපි ළඟම...
#The_Shan_DK ...
@kathalokaya
109 viewsKavi wijesundara, edited 15:37
2022-06-11 17:50:16
උනුවෙච්ච රන් හීන
ගිල ගත්ත විට හිතම...
වියැකුනා මුදු හීන
නොපැහැදිලි වන ලෙසම...
පලදමින් උඩඟු වුන
රන් වුවත් දිස්නෙ දෙන...
උනුවෙච්ච කල බොහොම
භයානක වන ලෙසම...
#The_Shan_DK
@kathalokaya
127 viewsKavi wijesundara, edited 14:50
2022-06-11 17:49:51
හිතේ තියෙන හැම දෙයක්ම...
පෙරලිය හැකිනම් වචන වලට...
නෑ අත්වන්නෙ රිදුම් මේ දෑසට
මේ විදියට හැම රැයකම
මලී
@kathalokaya
130 viewsKavi wijesundara, edited 14:49
2022-06-11 17:48:53
මනෝලෝකේ ...
ගිලෙන්නෙමි
මම
රාත්රියේ
හද පාරවන
මතක ඇතුළට
ඇවිද යමි
අතීතය දිගේ
මිහිරිම තැන්
මතක් කරගෙන
මනෝලෝකෙක
කරක් ගහලා
නැවත එන්නෙමි
සැබෑ ලෝකෙට
යලිදු හෙට දින
ධම්සරගෙ
ආසම තනුවක්
අසාගෙන
නැවත යන්නෙමි
මනෝලෝකෙ ට........
Abhi Dissanayake
@kathalokaya
130 viewsKavi wijesundara, edited 14:48
2022-06-10 10:06:31
මන් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා..
මට ඔහුව මගහැරුණ එක විනාඩියට..
ඔහු වෙන හිතකට ඇබ්බැහි වෙලා..
ඒ තැනින් ගලවන්න බැරි තරමටම..
දොස් කියලා වැඩක් නෑ ඔහුට..
මොකද..
මන් කරපු ආදරේ දන්නෙ මන් විතරක්ම නිසා..
#Hasii..
@kathalokaya
275 viewsKavi wijesundara, edited 07:06
2022-06-09 18:45:23
අදටත් නොදනිමි මා ...
නිර්වචනයක් නොදන්න
ඇතමෙක් ට හිමි වන
විට
තවකෙක් ට අත්හැරෙන
හැගීම
ආදරේ......
පණ මෙන් රකින
ආදරණීය පෙම්වතුන්
මැද
අහිමි ආදරයක
ක්ෂේශ වූ
මතක සිතේ
දරා සිටිමි
තනියම
නමුදු
අදටත්
නුඹ ට සිත බැදි
කාරනේ මා හට
නොතේරේ ........................
Abhi Dissanayake
@kathalokaya
288 viewsKavi wijesundara, edited 15:45
2022-06-09 16:58:51
අහෝ දුකකි
කරන්නට වැඩ ගොඩකි
කාලය ඉගිල්ලෙති
දිනය ලංවූ පසු
නිකරුනේ හූල්ලති
#කාලකනණ්නි ජීවිත
මීට ,
කැලැන්ඩරය.
_supun Dilshan _
@kathalokaya
283 viewsKavi wijesundara, edited 13:58
2022-06-09 16:54:57
කූද්දන මතක පොත
හූල්ලන මැදියමට
ඇබිත්තක් උඹේ සුවඳ
කදුළු බිදුවක් සිඹිනවා
ඉතින් එතකොට
පෙර පුරුද්දට
මාව හෙමිහිට නිවෙනවා .....
මිලින වූ මල් නටු අගින් යළි
පිපෙන්නට රතු රෝස
යායක්
පපුවෙ පැත්තක තියනවා
ඉතින් එතකොට
උඹම අවිදින්
වසන්තය යළි ගේනෙනවා......
ඉස්සරම අපි අපිම
අමුණපු
හීන දම්වැල්
තාම එහෙමම තියනවා
ඉතින් එතකොට
ආයෙමත් උඹ
හීනයක තතු කියනවා.......
පාළු මූසල රෑක ඉඳහිට
අකීකරුවට
පපුව මැද්දේ නහර වැල්
සමහර රිදෙනවා
ඉතින් එතකොට
මතක මැද්දෙන්
හූල්ලන හඩ ඇහෙනවා.......
සනූ වික්රමසිංහ ....
276 viewsKavi wijesundara, 13:54
2022-06-06 19:41:02
@kathalokaya
108 viewsKavi wijesundara , edited 16:41
2022-06-05 11:46:50
@kathalokaya
299 viewsKavi wijesundara , edited 08:46