Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 8

2022-06-05 11:46:27 පොද වැස්සෙ සීතලට
මේ පපුවෙ ගුලිවෙච්ච
නුබ ගිහින් මා ඇතැර
බොහෝ දුර නුබෙ ගමන...

මතක අවුලයි මාව
දිනය නුබ මටකිව්ව
හැමදේම අනියත්‍යයි
ඉතින් ඇයි මේ බැදීම.....

ඉඩදුන්න මා නුබට
නුබ යන්න නුබෙ ගමන
ගිහි දිවිය අත්හැරිය
සසර කෙටිකර ගන්න.....

Fdo..........


@kathalokaya
287 viewsKavi wijesundara , 08:46
باز کردن / نظر دهید
2022-06-05 11:46:03 It was u....
lt was me....
lt was love...
and l wish l could,
built a bridge,
from my heart to...,
your heart ......

Fdo......

@kathalokaya
248 viewsKavi wijesundara , 08:46
باز کردن / نظر دهید
2022-06-05 11:45:45 මරු ගීත ලස්සනයි
මරු හීන නිදිබරයි
මරුව නුඹ හරි හැඩයි
මරුව මම නුඹ පතයි

ජිවිතය දැම් අනියතයි
ඉන්න මට බැහැ සිතෙයි
කටු පඳුරු තව වැඩියි
යන්න දැන් කල් හරියි

සුසුම් මට බර වැඩියි
මල් වඩමේ රූ ඇදෙයි
මරු කුමරු පාවඩ පතයි
ඉතිම් යන්න මට අවසරයි


Book thief

@kathalokaya
245 viewsKavi wijesundara , 08:45
باز کردن / نظر دهید
2022-06-05 11:45:02
@kathalokaya
228 viewsKavi wijesundara , edited  08:45
باز کردن / نظر دهید
2022-06-05 11:44:35
@kathalokaya
229 viewsKavi wijesundara , edited  08:44
باز کردن / نظر دهید
2022-06-05 07:49:27 කතාලෝකයේ සෑම දෙනාම අනිවාර්යයෙන් මෙම නිවේදනය කියවන්න !!!


-මේ දින වල අතීශයින්ම කාර්යයබහුල බැවින් මෙවර උසස්පෙළ විභාගය අවසන් වූ පසු අප නාලිකාවේ ඇඩ්මින් වරු නැවතත් පෙර පරිදිම නාලිකාව කරනු ඇත.එතෙක් සුපුරුදු පරිදි දවසේ කිනම් හෝ වෙලාවක පැය 24ක් තුළ අනිවාරෙන් සියළුම කතා පළවනු ඇත.

-අප නාලිකාවේ කෙදිනක හෝ යම් ගැටලුවක් මතුවුවහොත් එය නැවත ඔබව සම්බන්ධ කර ගැනීමට බාධාවක් වනු ඇත.එබැවින් කතාලෝකය backup channel එකට මෙම ලින්ක් එක මගින් join වන්න. නැතහොත් මෙතන ඔබන්න.

-link- t.me/CEYLONs

-කතා ලෝකය තුළ පලහරහැක්කේ ඔබේ කතා සහ ගීත පමණි.ඉතිරිවා පලකරන්නේ @kathalokaya_thellife චැනලයේ බැවින් එම නාලිකාව හා දැන්ම එකතු වන්න.

-link - https://t.me/kathalokaya_thellife


-අප නාලිකාවේ පළවී අවසන් සියළුම කෙටිකතා එක පෙළට @kathalokayaketikatha නාලිකාවේද පළවේ.එබැවින් ඒ හා සම්බන්ධ වී කෙටි කතා පමණක් රසවිදින්න.


-link - https://t.me/kathalokayaketikatha


-පැරණි නවකතා 200ක් පමණ @AllLinksbyR_Bot මගින් එක පෙලට රසවිදිය හැක.

-link - @AllLinksbyR_Bot


-ඔබ අපේ නාලිකාවේ කතාවක් පලකරගන්නා ආකාරය පහත වෙබ් පිටුවේ ඉතා පැහැදිලිව පවතී.වෙබ් පිටුවේ පහළට ගමන් ගන්න.

-web - https://kathalokaya-official.jimdosite.com/


#shortdiscuss-

. කෙටි කතාවක් හෝ කොටස් 04ක් හෝ කොටස් 04ට අඩු කතාවක් නම් register කිරීම අවශ්‍ය නැත.@kathalokayaofficial_bot වෙතට යොමුකරන්න.

කතාලෝකයේ කොටස් 05ට වැඩි නවකතාවක් පළකිරීමේ පියවර-

සම්පූර්ණයෙන් කියවන්න-

01.මෙම link එකෙන් ගොස් එම google පෝරමය සම්පූර්ණයෙන් නිවැරදි පිළිතුරු ඇතිව පුරවන්න.

link - https://forms.gle/zaE4B9kQqVLfCYps6

02. පිරවූ පසු submit කිරීමෙන් අනතුරුව submit කළ බවට screen shot එකක් ලබාගෙන එය @kathalokaya_bot වෙතට එවන්න.

03.පැය 24ක් ඇතුළත ඔබට ලැබෙන register code එක සමග ඔබේ නව කතාව @kathalokayaofficial_bot වෙතට ඉදිරිපත් කරන්න .

-විශේශයි- ඔබේ නව කතාව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු වෙනත් චැනලයක පළ නොකර අපේ පමණක් පළකරන්නේ නම් ඔබට විශේශ වරප්‍රසාද හිමිවන අතර ඔබ එසේ සිදුකරන්නේ නම් @kathalokayaunique_bot යන special bot වෙතට register code එක සමග නව කතාව යොමුකරන්න

-සැ.යු.-සියලුම නව කතා පැය 24ක් ඇතුලත චැනලයේ පළවන අතර පැය 24ක් තුළ පළවී නැත්නම් කරුණාකර නැවත එවන්න.

@kathalokaya
365 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 04:49
باز کردن / نظر دهید
2022-06-05 06:13:26 ATTENTION

කතාලෝකය back up channel එකට දැන්මම join වෙන්න , මේකේ ප්‍රශ්නයක් වුණොත් කවදාක හෝ ඒකෙන් තමා ඔයාලාව සම්බන්ධ කරගන්නේ. නිකම් join වෙලා ඉදියාම ඇති.


t.me/CEYLONs
353 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 03:13
باز کردن / نظر دهید
2022-06-04 09:41:48
නටඹුන් වෙලා යනවනම්
දවසක ප්‍රේමය
ඔය කියන විදිහට
පූජාසන නූමනයි
පුදදෙන්න හදවත ......

මරන්නට බෑ කෝමවත්
ප්‍රේමය
හිමි උනත් නොවුනත්
මියෙන්නේ නෑ
ප්‍රේමය ......

ආදරය
ආලය
ප්‍රේමය
සෙනෙහස
ඔය මොනා කිව්වත්
ඕකට කියන්නෙ
කර්මය .....
නෙමෙයි
කරුමය.....

සබඳ,
සිතුවමක් නම් හදවත
සායම තමයි
ප්‍රේමය .....
හේදිලා නොගියත්
දවසක
ඉරිතලනවමයි
තැනින් තැන.....

සනූ වික්‍රමසිංහ .....

@kathalokaya
165 viewsKavi wijesundara , edited  06:41
باز کردن / نظر دهید
2022-06-04 09:38:30 මරු ගීත ලස්සනයි
මරු හීන නිදිබරයි
මරුව නුඹ හරි හැඩයි
මරුව මම නුඹ පතයි

ජිවිතය දැම් අනියතයි
ඉන්න මට බැහැ සිතෙයි
කටු පඳුරු තව වැඩියි
යන්න දැන් කල් හරියි

සුසුම් මට බර වැඩියි
මල් වඩමේ රූ ඇදෙයි
මරු කුමරු පාවඩ පතයි
ඉතිම් යන්න මට අවසරයි


Book thief

@kathalokaya
159 viewsKavi wijesundara , 06:38
باز کردن / نظر دهید
2022-06-03 19:59:47
අවසන් හමුව............



වෙනදට වැඩිය
ලස්සනයි නෙ මගෙ
මැණික අද
මන් ලග ඉන්නකොට වාගේ
නෙත් දෙක පියවිලා
ඇත
ලගට ඇවිත් නලල සිඹින්න
වුවමනයි මට
සෙනග වැඩි නිසා දුර සිට
බලමි මම.....

අපෙ ආදර කතාව මැවෙනවා
එක පෙලට
නුඹේ සිනා හඩ පමණයි ඇහෙන්නේ
මෙමට
නිදිමත වැඩි වෙලා පාර
පෙනුනේ නැති ද
පරිස්සමින් එන බව
කීවා නේද ...


මේ අපගේ අවසන් හමුව
යන්නම යනවනේ මගෙ මැණික
අද
දුන් ඉඩ වෙන කෙකුට නොදෙමි
මම
ඇස් රතු කරන්
අවසන් වරට ඔබ
දෙස බලමි
මම......

Abhi Dissanayake

@kathalokaya
208 viewsKavi wijesundara , edited  16:59
باز کردن / نظر دهید