Get Mystery Box with random crypto!

The LIFE_Official™

لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™ T
لوگوی کانال تلگرام kathalokaya_thellife — The LIFE_Official™
آدرس کانال: @kathalokaya_thellife
دسته بندی ها: روانشناسی
زبان: فارسی
مشترکین: 1.20K
توضیحات از کانال

නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය
𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕
නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
info- t.me/kathalokaya_thellife/38

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


آخرین پیام ها 3

2022-06-23 08:24:14
දෙතොලතර සැතපෙන
බියර් බිදු
ඔබේ රැඩිකල් කෙහෙ දියඹ මත
පාවෙන සැටි
ඔහු උමතුවක්..........

එක හුස්මට
බියර් ටින් එක
වාශ්ප කරන විට
කැළැල් වියැකුණු
ගෙල මත
පොපියන
උගුරු දණ්ඩ
ඔහු උමතුවක්

පුටු ඇන්දේ හිස
තබා...........
කළු දා බිදු
පපුතූර දිග
ඉවුරු අතරින්
ගලා යන සැටි
ඔහු උමතුවක් ..........

දහවලට නිහඩ
රාත්‍රියට ගෝචර ඔබ
රුධිරය කකියන
මුවහත් පිහිතලය
පිරිමදින සැටි

ඔහු උමතුවක්...........
මගේ කැසිනෝ මල
ඔව් .........
ඔබ උමතුවක්
මගේ අඩවන් දෑස
සදා පියවන
මේ නිමේශය තුළත්...........

@kathalokaya
232 viewsKavi wijesundara, edited  05:24
باز کردن / نظر دهید
2022-06-23 06:49:58
නෙලා ගැනුමට නොහැකි වූව ද
දුරින් හිද බලා සිටිය ද
අත් හැරීමට ඇවැසි මුත්
හිතින් අත් නොහැරෙන
ප්‍රේමයක් .....................

සෘතු ගණන් ගෙවුණ ද
අමතක නොවන මතකයක්

සිනාසෙමි මම
ඉතිරි නැත කදුලු
තවත්
ඇඩුමට.....................

Abhi Dissanayake

@kathalokaya
237 viewsKavi wijesundara, edited  03:49
باز کردن / نظر دهید
2022-06-22 20:17:14
මල් කැකුලක් වුනත් ලස්සන මලක් වෙලා පිපෙන්න කාලයක් ගතවෙනවා ,
කවදා හරි ලස්සන සමනලයෙක් වෙන්නෙත් කැතට ඉන්න දලඹුවෙක්
පොලවේ පැල කරන බිජයක් වුනත් පොලව ඇතුලේ කාලයක් තිබිලා තමයි ලස්සන ලොකු පැලයක් වෙන්නේ,
පතොක් ගහක වුනත් ලස්සන රෝස පාට මලක් පිපෙන්නෙ වැස්ස නැති ඉඩොරයට,

ඒ හැමදේම වගේ අපේ ජිවිතේ ලස්සන වෙන්න කාලයක් ගතවෙනවා ,
ඉතින් අපි අමාරු කාල දරාගෙන
ප්‍රතික්ෂේප විම් හැරවුම් ලක්ෂයක් කරගෙන
අසාර්ථක විම් සාර්ථක විම් කරගෙන
ජිවිතේ හින බලාපොරොත්තු යතාර්ථයක් කර ගමු.

C. Keshi


@kathalokaya
271 viewsKavi wijesundara, edited  17:17
باز کردن / نظر دهید
2022-06-22 16:55:51
සසල වුණත් මගෙ සිතුවිලි ඔබ ළඟ...
නිසල කරන් මන් ඉන්නම් සෑම දින...

කාත් කවුරුවත් නොමැති මා හට..
ඔබත් අහිමිව ගියපු අරුමය..
අපට අප හිමි නෑ ලොවේ...
ඔබට මා හිමි නෑ.
මටද ඔබ හිමි නෑ..



කවදාවත් හිතුවෙ නැ ඔය හිතට ආදරේ කරයි කියලා..
අහම්බෙන් හමුවුණ ඔයාට මන් ආදරේ කරේ මගෙ මුළු හිතින්ම..
අහම්බෙන් හමුවෙලා.. අහම්බෙන් එක් වෙලා.. හරි ලස්සනට ගලාගෙන ගිය ආදරයක් ඒක..


ඒත් කාලයේ මොකද්දෝ වැරැද්දකට..
අහම්බයක් වගේ ම ඒ කතාවට තිතක් තියන්නෙ හිත් කීයක් නම් කඩල ද..

මන් , ඔයා විතරක් නෙමේ.. අපෙ ළඟින් හිටිය අයත් ඇඩුවා එදා..

ජීවිතය එහෙමලු..
අළුත් සම්බන්ධකම් කොච්චර ලෙන්ගතු වුණත්..
පරණ සම්බන්ධකම් සුන්දරයි වගේම ආදරණීයයි හැමදාම..



.... SJ *


@kathalokaya
273 viewsKavi wijesundara, edited  13:55
باز کردن / نظر دهید
2022-06-22 16:55:10
හිතුවට සමහරුන් ඇගෙ හිත ගලකි කියා
හැදුවට හීනියට ලොකුවට පද අමුණා
උන් හෙම වින්ද නම් ඈ මෙන් බොරු නින්දා
දැනටම පොළොවෙ සැතපී ඇති ඇද වැටිලා


ඇන්දට පාට පාටින් මල් ගවුම් මසා
නොදුටුව අඳුරු කඳුළුත් තිබ්බද මන්දා
හයියට තිබුණ මහ ලොකු පර්වත යටිනා
ගලනවා දන්නවද උල්පත් නැත සද්දා


Navo_

@kathalokaya
264 viewsKavi wijesundara, edited  13:55
باز کردن / نظر دهید
2022-06-22 09:22:50
@kathalokaya
223 viewsKavi wijesundara, edited  06:22
باز کردن / نظر دهید
2022-06-22 09:22:24
මේ අහස යට..
කොහේහරි තැනක.. ඔයත් ඇති..
සමහරවිට, අහස දිහා බලාගෙනම
වචනවලට පෙරලගන්න බැරි දේවල්
කදුළු වෙලා ඔහේ ගලාගෙනයද්දි,
ඔයත් කොහේහරි තැනක ඇති..
මං මගේ වෙනකන් බලාගෙන ඉන්න
ඔය ලස්සන ඇස්, තෙත් වෙලා නැතුව ඇති
ඒ ලස්සන හිනාව දැන් ඔය මූණෙ ඇදිලා ඇති
ඒ හිනාවට මමත් හේතුවක් වෙන දවසක් වෙනකන්..
බලාගෙන ඉන්න,
මට අයිතියක් නැතුවත් ඇති
සමහරදාට හද දිහා බලාගෙන,
ඔයත් කාවහරි හොයනව ඇති
කොයිතරම් දුරක ඉදන්වුණත්
අපි ළංවෙන දවසක් එනකල් බලන් ඉන්නෙ
මං විතරක්ම වෙන්න ඇති
ඒක හීනයක්ම විතරක් වෙන්නත් ඇති
ඒත් ඉදහිට හීනෙකදි හරි ඔයා එන එක මට හොදටෝම ඇති
ටිකක් බර වැඩිවුණත් මේ ආදරේ වෙන්නැති
ඔව් "ප්‍රේමය තිබුනේම තනිවුණු හිත්වල" ඒක ඇත්ත වෙන්නැති _I _

@kathalokaya
211 viewsKavi wijesundara, edited  06:22
باز کردن / نظر دهید
2022-06-21 16:45:27
ආලේ මල්

Cover by Maheesha Bindusarani

Link:-



Watch now

Pls like and give your lovely comments on this video and share this..

And also subscribe the channel..

Link:-

290 views• 𝓡𝓪𝓿𝓲𝓷𝓭𝓾 , 13:45
باز کردن / نظر دهید
2022-06-21 14:33:28 A day we will....

Time passed,
quickly,
everything changed,
my image, my voice, my way,
all this,
I do not know if you will recognize me,
but ,
you will recognize these eyes,
these talking eyes,
Bae,
I'm waiting,
we will meet again Until the date

Fdo......

@kathalokaya
20 viewsKavi wijesundara, 11:33
باز کردن / نظر دهید
2022-06-21 13:31:18
කඳුලින් සුසුමින්..
සිනහවෙන් සෙනෙහසින්..
සිත් අසපුවේ ලැගුම්ගත්..
එක් යුගයක වීද.... ජීවිතයෙහි..
මිය නොයන පණ ලබන..
යෞවනයේ වසන්තය..
මුල් පිරූ සැඟවගත්...
එයයි පාසල් දිවිය..........


Nethu

@kathalokaya
72 viewsKavi wijesundara, edited  10:31
باز کردن / نظر دهید